News
පසුගිය දා ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ ...
සංචාරක නවසීලන්ත කි.ග්‍රෑ. 85න් පහළ රග්බි කණ්ඩායමට එරෙහිව මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ අද (4) පැවති තරගයෙන් ලකුණු 10 - 50ක් ලෙස පරාජයවීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. තරගය ආරම්භයේ සිටම සිය අණසක ...
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ, ජපන් සාම විහාරයට පහළින් පිහිටි 'රතු පාළම' නැමති ස්ථානය අසලදී ඇද වැටී මියගොස් ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසයි ...
රේගු වංචා අවම කර බදු නිවැරදිව අයකර ගැනීමට සඳහා රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේ දැනගැනීම සඳහා රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට රේගුව තීරණය කර ඇත ...
අද (05) උදෑසන ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තරුණයෙකුට වෙඩිතබන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් 'අද දෙරණ'ට ලැබී තිබේ ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (03) රාත්‍රියේ වියට්නාමය බලා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ...
මේ වනවිට පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එල් ...
මේ වසරේ ගතවු පළමු මාස 03 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,250කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබේ ...
අද (05) උදෑසන ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තරුණයෙකුට වෙඩිතබන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් 'අද දෙරණ'ට ලැබී තිබේ ...
වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results